රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවයක් එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.
ඩෙංගු මර්දන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දිගින් දිගමට සිදු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පසුගිය දා ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එම විභාගයට පෙනී සිටීමට අමතර අවස්ථාවක් ලබාදීමට
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.