අක්ෂි කාච නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අක්ෂි කාච 89,000 ක් ආනයනය කළ බවත් එම ඉල්ලුම අද වනවිට එක් ලක්ෂ 50,000 දක්වා වැඩි වී තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු කාර්යයන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබද සොයා බලන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
ජනපි‍්‍රය යැයි කියන පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා පවතින තරගයට තිබෙන පැහැදිළිම හා ස්ථීර විසඳුම වන්නේ ගමේ පාසල සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
පොදුජනතාවගේ ව්‍යාපාරයක් වූ සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම තීන්දු තීරණයක්ම ගන්නා බවත් සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී උපරිම කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.