• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He presidentපළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු අවසන්ව ඇති අතර අදාළ පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනපති පවසයි.

PM news 2017 7 18ලබන වසර තුන ඇතුළත දී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්‍ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙන බවත් එම  ණය ගෙවා දැමීමට නම් අපට ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍ය යැයි ද එමෙන්ම අපගේ අපනයනය වැඩි කිරීම, රටේ ආදායම වර්ධනය කිරීම මෙන් ම බදු ආදායම වැඩි කළ යුතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

nevil pranadu Hos මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරිණි.

GID news 2017 7 17ශ්‍රී ලංකාවේ විකාශන ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය  තක්සේරුකරණය සම්බන්ධ ස්වාධීන විද්වත් කමිටු  වාර්තාව (Report on Assessment of the Broadcast Ratings System in Sri Lanka) අද (17) ප.ව. 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, “Lotus” ශාලාවේදී එළි දැක්වේ.

internet2017අන්තර්ජාලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයේ ජනවාරි මාසයේ  සිට ජුනි මාසය දක්වා කාලය තුල පැමිණිලි 1600 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.

Hon range bandara news 2017 7 17මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

Hon N S news 2017 7 17“ඩෙංගු වනසමු... රටම සැනසෙමු...“  යන තේමාව යටතේ රජය විසින් ආරම්භ කර ඇති ඩෙංගු මර්ධන වැඩසටහනට සමඟාමී ව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 351ක් අවට ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඊයේ (16)  සිට ආරම්භ කර ඇත.

He news 2017 7 17මධ්‍යම පළාතේ මාතෘ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල සංවිධානය කළ ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු හා වියළි සලාක බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

He2017බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයක් අනුව බංග්ලාදේසයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ (15) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේ ය.

He news 2017 7 16.3ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ බංග්ලාදේශ රාජ්‍ය සංචාරයට සමගාමීව සංවිධානය කළ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්  බංග්ලාදේශ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

GARBAGE on road2017මහා මාර්ග සහ ඒ අවට ප්‍රදේශවලට අවිධිමත් ලෙස කැලි කසළ බැහැර කරන්නන් වැටලීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කොට ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

water 20172020 සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ජාතික වැඩසටහනට සමඟාමී ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා පැවැත්වෙන ජංගම සේවාව හෙට (15) පෙරවරු 9.30ට ත්‍රිකුණාමලය  නුවර පාරේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි(නැගෙනහිර) කාර්යාලයේ දී පැවැත්වේ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.