• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

cave templeපසුගියදා (10) දින රැස් වූ පුරා විද්‍යා උපදේශන මණ්ඩලය විසින් දඹුලු ලෙන් විහාරය කඩිනමින් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් නැවත දන්වන තුරු තාවකාලිකව සංචාරකයින්ට වසා දැමීම උචිත බව ඒකමතිකව තීරණය කරන ලදී.

Hon karunarathna paranawithanaජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කර තිබෙන අතර ඒ තුළින් කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනයක් සිදු නොවන බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

Srilankan news2017 7 12ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වසරක පුහුණු කාලසීමාවකින් පසු ගුවන් සමාගමේ අනාගත නායක නායිකාවන් වන  නව කළමනාකරණ පුහුණුවන්නන් 20 දෙනෙකු ගුවන් සමාගම වෙත බඳවා ගැනීම පසුගියදා  සිදුකෙරිණ.

He news 2017 7 12 2 1ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

He news 2017 7 12 2 33මාර්ග නිති උල්ලංඝනයේදී අයකරන දඩ මුදල් වැඩිකිරීමේ සාධාරණත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

dgi newsජාතික ව්‍යසනයක්ව පවතින ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධව මහජනතාව දැනුවත් කිරීම හෙට (12) සිට ආරම්භ කෙරේ.

Hon akila wiraj kariyawasam news 2017 7 11පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ අතර තීරණාත්මක තීන්දු කිහිපයකට ඒකමතික අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

PM news 2017සම්බුද්ධ ශාසනය,සහ මෙරට බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීමේදී කුමන බාධක එල්ල වුවද ඒ සඳහා කැප වී ක්‍රියාකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රුවන්වැලි සෑ රඳුන් ඉදිරිපිටදී පසුගියදා සපථ කළේය.

He news 2017 7 11 3දිඹුලාගල නව කලාප අධ්‍යාපන කාර්යාලය සහ දිඹුලාගල කලාපීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය ඊයේ (10) ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

He news 2017 7 11 2ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ නැගෙනහිර පළාත හා තමන්කඩුව එගොඩපත්තුව යන දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය මකුරුප්පේ පඤ්ඤාසේකර නායක ස්වාමින් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (10) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

He news 2017 7 11පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10)පෙරවරුවේ පොලොන්නරුවේදී පැවැත්විණි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.