බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනය පරිදි බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) දහවල් ඩකා අගනුවරදී පැවැත්වෙයි.
කොළඹ පැවති සාක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගීවීමට පැමිණි සාක් රටවල අමාත්‍යවරුන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.
බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය.
බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් පරිදි තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.
මෙගාවොට් 800ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කරන සූර්යබල විදුලි ව්‍යාපෘතියක් ඉතා කඩිනමින් පුනරීන්හිදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.