• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

industry ministry 2017 7 6ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම ඉතා වැදගත් බවත් මෙම කටයුත්තේ දී ලෝකයේ බොහෝ රටවල් ලංකාවට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන අතර වර්තමානය වන විට ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි අවධානය දිනා ගැනීමට ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රය සමත්වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. 

malwathu oya2017මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගදී ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 

healthජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් දෙසතියක් තුළ සකස් කර ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර ඇත.

medicineරාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සඳහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම් 23ක් සමග ගිවිසුම් 33ක් අත්සන් කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම ඖෂධ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් අත්සන් කිරිම 11 දා කොළඹ දී සිදු කිරීමට නියමිතය. 

foods contriole2017 7 5වීදී ආහාර නිෂ්පාදනය විධිමත් කිරීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීම සහ සෞඛ්‍යය සම්පන්න දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ ගොවි භාරකාර අරමුදල ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්ව අවබෝධතා ගිවිසුමට අත්සන් කොට ඇත.

He news 2017 7 5අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ  වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

He news 2017 7 5 1පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තම එක් මසක වැටුප අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන්  ලබාදීම සඳහා ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබා දුන්නේය.

new appointmentනව ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අද (04) උදෑසන ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

He presidentසෞදි රජ පවුලට අයත් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

PM news 2017 7 4නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සෞදි අරාබියානු Royal Highness Alwaleed Bin Talal Abdulaziz AL Saud, කුමරු සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (04) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Finance minister 2017 7 4ජපාන වෙළඳ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිස සහ  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වී ශ්‍රී ලංකාවේ ආයෝජන හා වෙළඳ කටයුතු වඩාත් පහසුකිරීමේ විධිමත් ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කළහ.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.