• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Aguriculture news 2017 7 2කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAP) ක්‍රියාත්මක කිරීමට අදාළ මූල්‍ය ගිවිසුම පසුගියදා ශ්‍රී ලංකා රජය හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදල (IFAD) අතර අත්සන් තැබිණි.

He news 2017 7 1 2කැළි කසල කළමනාකරණය සහ ඩෙංගු මර්දනය පිළිබඳ දැනට රට තුළ කි‍්‍රයාත්මක වැඩසටහන් වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි.

He news 2017 7 1 1රත්නපුර දිස්ති‍්‍රක්කයේ දැනට පවතින තත්ත්වයෙන් තවත් වසර 25 කට එහා පවත්වාගෙන යාමටනම් එහි සිදුවන පරිසර විනාශය වහා නැවැත්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

fady filedපසුගිය දිනවල ඇති වු ගංවතුර තත්ත්වය නිසා හානි වු කුඹුරු ඉඩම්  සඳහා වන්දි ලබාදීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙන අතර  රක්ෂණය කරන ලද හා නොකරන ලද මෙන් ම හානි වු ඕනෑම කුඹරු ඉඩමක් සඳහා  මෙමගින් රක්ෂණ ආවරණය හිමිවේ.

Rajitha Senarathneවිදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනයට යොමුවීමෙන් බිලියන 132 ක මුදලක් වාර්ෂිකව මෙරටින් පිටරටට ගලා යන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීව වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Indian embassy news20017 6 30ඉන්දීය මහ කොමසාරිස් තරංඡිත් සිං සාන්දු මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා ව යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී ඊයේ (29) හමුවිය.

Election2017සර්වජන ඡන්ද බලය සුරක්ෂිත වන දේශයක් ගොඩනැගිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

HEජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

He news 2017 6 29 6 4නිවාස දසලක්ෂයක් සූර්ය බලශක්තියෙන් බලගැන්වීමේ, සූර්ය බල සංග්‍රාම ප්‍රජා විදුලි ජනන වැඩසටහන යටතේ ජපානයේ තකීමා ටෙක් ආයතනය හා ශ්‍රී ලංකාවේ සෙරෙන්ඩිප් ග්‍රීන් පුද්ගලික සමාගම එක්ව රුපියල් ලක්ෂ 50ක වියදමින් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ස්ථාපිත කළ සූර්ය බල පද්ධතිය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පස්වරුවේ විවෘත කෙරිණි.

North news 2017 6 29 2උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරන සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පාදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන්ද

Uma oya2017උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය අවම කරමින් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගන්නා  බව උමා ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.