• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

parliment2017විදේශ විනිමය පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සංශෝධිත ආකාරයෙන් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

He news 2017 7 25බොරැල්ල, බෝසෙත විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබූ වෙහෙර වහන්සේ සහිත විහාර සංකීර්ණය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

Health news 2017 7 25කොළඹ  ද සොයිසා කාන්තා රෝහල සංවර්ධනය කිරිම පිළිබඳ ගිව්සුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පසුගියදා සිදුකෙරිණි.

sumedha jayasenaවන අලින් ගම්වැදීම වළකාලීමට ඉදිකරන ආරක්ෂිත විදුලි වැටවල් සොයාබැලීමට පත්කරන විවිධ සමිති හා ගොවි සංවිධාන වෙනුවෙන්  යම් මුදලක් ගෙවීමට කඩිනමින් කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.

He news 2017 7 24 3ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ 17 වැනි ප්‍රතිපත්ති සහ නියාමන සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ කොළඹ දී ආරම්භ කෙරිණි.

He news 2017 7 24 2මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් ජපන් ශ්‍රී ලංකා මිත‍්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 150 ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

Rajitha Senarathna news 2017 7 24කොලෙස්ටරෝල් ආහාර සහ ව්‍යායාම වලින් පමණක් පාලනය කළ හැකි බව නවතම පර්යේෂණ වලින් හෙළි වී තිබෙන බවත්  එම නිසා ඖෂධ ජාවාරමට වඩා නියම ඖෂධ නිෂ්පාදනය කෙසේද යන්න කියා ලෝකය තුළ සංවාදයක් ඇති වී තිබෙන බවත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

PM news 2017 7 24 1අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (23) කැලණිය රජමහා විහාරයේ පැවති ආගමික වතාවත්වලට ඒ මහතා සහභාගි විය.

Hon vajira abeygunawardhanaවෙසක් පෝය දිනය තීරණය කරන්නේ ජනාධිපති හෝ අගමැති හෝ ආණ්ඩුව හෝ ස්වදේශ කටයුතු ඇමති නොවන බවත්, එය ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් තීරණය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

Presidential logo2017යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ගමන් කරමින් සිටියදී පසුගිය (22) සවස නල්ලූර් ප‍්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප‍්‍රහාරය හෙළාදකින ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම ප‍්‍රහාරයේ දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කරයි.

He news 07 2428 වන ආසියානු නීතිඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

Ravik news 2017 7 23එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්, (Jeffrey Feltman ) මහතා  සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් පසුගියදා  පැවැත්විනි.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.14

15 October 2024

2024.10.14 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.10.07

08 October 2024

2024-10-07 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.30

01 October 2024

2024.09.30 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.