• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Canadian HC meets Secretary 2017 8 9ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරිය ශෙලී වයිටින් (HE Shelley Whiting) මහත්මිය ඊයේ (08)  ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

 
He news 2017 8 9 1ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත‍්‍ර වූ ශී‍්‍ර ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද උත්කර්ෂවත් අන්දමින් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳව සැලකිරීමේ සංදේශය සාම්ප‍්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊයේ (08) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත  භාරදෙනු ලැබීය.

He news 2017 8 9 2පාකිස්ථානයේ K2 කඳුවැටිය තරණය කිරීම සඳහා පිටත්ව යන මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ සිසුන් තිදෙනා ඊයේ (08) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

Perahera sandeshayaඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බවට වන පෙරහැර සංදේශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (08) පස්වරුවේ මහනුවර ජනපති මන්දිරියේ දී සිදු කෙරේ. ඉන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

thurkey srilankaශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු (Ahmed Davutoglu) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක්  ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.

He news 2017 8 8 3සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ නිකිණි පොහෝ දින වැඩසටහන ඊයේ (07) පෙරවරුවේ බණ්ඩාරගම අලුත්ගම උභයවාපිකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභභාගීත්වයෙන් පැවැත්විණි.

President sec 2017 8 8සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා එනම් අද (08) සවස 06.30 ට ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

He news 2017 8 8 1දැයේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්ම ග‍්‍රාමීය ජනතාව සිය දෛනික ජීවිතයේ මුහුණදී සිටින ගැටලු සඳහා විසදුම් ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා වත්මන් රජය ප‍්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

PM news 2017 8 8හැටන්, ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් මුස්ලිම් ජුම්මා මස්ජිද් දේවස්ථානය, හැටන් හින්දු කෝවිලේ පැවැති ආගමික වාතාවත්වලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

Hon.rejinold kure13 වන දෙමළ ජ්‍යාත්‍යන්තර සම්මේලනය අද දින උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගිත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති ශාලාවේදී පැවැත්විණි.

PM news 2017 8 7හැටන් බස් නැවතුම්පොළ සිට යාපනය සහ මඩකලපුව දක්වා නව බස් රථ සේවාව ආරම්භ කිරීම ඊයේ (06) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.