• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Hon Deleep wedaarachchi news 2017 8 11මෙරට ධීවර කර්මාන්තයේ අනාගත ඉලක්ක ජයගතහැකි ලෙස බහුකාර්ය ධීවර වරායන් සැලසුම් කර ඉදි කළ යුතු බවත් නවීන තාක්ෂණයට ගැළපෙන වරායන් ඉදිකිරීමට අපේක්ෂා කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා පැවසීය .

weddhaලෝක ආදිවාසී දිනය වෙනුවෙන් 09 (ඊයේ) දඹාන කොටබකිනිය, මොරබැද්ද වනගත භූමියක “ලෝක ආදිවාසී දින සැමරුම“  රාජ්‍ය අනුග්‍රහයෙන් අමාත්‍යාංශ හතරක දායකත්වයෙන් උත්සවශ්‍රියෙන් පැවැත්විය. 

heකසළවලින් විදුලිය උපදවන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ කෙරවලපිටියේදී සිදුවිය.

Hon gayantha K cabinetමාරක රිය අනතුරුවලට විශාල වශයෙන් හේතුවන මාර්ග නීති උල්ලංඝණය කිරීමේ වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25000ක් දක්වා වැඩිකිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

Hon rejinold kureයාපනයේ පුතූර් ප්‍රදේශයේ මසකට අධික කාලයක් පුරා සත්‍යග්‍රහයක යෙදී සිටින පිරිසකගේ සුසාන භූමිය පිළිබඳ ව ගැටලු ව පිළිබඳ ව සාකච්චාවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(09) දින සාකච්චාවට ගැනිණ.

Finance Ministry logoපානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් 01 ක් සඳහා රුපියල් 25 ක නව බද්දක්ද, මහා භාණ්ඩාගාරය විසින් පනවා ඇත. 

 
He news 2017 8 9 1චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (09) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කෙරුණු විද්වත් හමුවක්  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

He presidentවසර පහකට වරක් ශ‍්‍රී ලංකාවේදී සංවිධානය කෙරෙන කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනය සඳහා සහභාගිවීමට පැමිණි කොළඹ තේ වෙළෙඳුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ තේ වැවිලිකරුවන් ඊයේ(09)  පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග තේ පැන් සංග‍්‍රහයකට එක් විය.

He news 2017 8 9මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට පසුගියදා පිළියන්දලදී එල්ල වූ වෙඩි ප්‍රහාරයට මැදිව මිය ගිය දැරියගේ දෙමව්පියන් ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

He news 2017 8ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය ශක්තිමත් වී ඇතිවා මෙන්ම වාර්ගික හා ආගමික සහජීවනය පිළිබඳ ආදර්ශමත් දේශයක් බවට පත්ව ඇති බව තුර්කි ජනරජයේ හිටපු අගමැති මහාචාර්ය අහමට් ඩවුටොග්ලු (Ahmet Davutoglu) මහතා පවසයි.

Hon Ranjith siyambalapitiya news 2017 8 9සියලු ම රාජ්‍ය ආයතන වහල සූර්ය බලාගාරයක් බවට පත් කිරීම සඳහා ගියවර අයවැය ලේඛනයෙන් හා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 
Secretary visit Chinese Hospital Ship2017 8 9ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරතවන මහජන චීන සමූහාන්ඩු නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “හෙපින්ග්ෆැන්ග්ශු” (A Hospital Ship of the People's Liberation Army Navy of China “Heping fangzhou”) නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක් නිරත විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.