• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Shivaparwathi 2017සෑම වර්ෂයක් පාසාම නවම් මාසයේ අමාවක දින මහා ශිවරාත‍්‍රිය එළැඹේ. පාර්වතී දේවිය රාත‍්‍රී නවයකට ප‍්‍රියකරන බව පුරාණ ග‍්‍රන්ථ පෙන්වා දෙයි.

beautiful woman face2017කවියෝ ගැහැනුන්ගේ මුහුණ උපමා කරන්නේ “පුර හඳට” “සිසිවන වුවන” කියලා පුරාණ කවියා කියන කොට වත්මන් කවියා “පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ “ කියලා රචනා කළේ ඒකයි.

Moragahakanda 02නියඟය, සහල් මිල ඉහළ යාම වැනි සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය හා බැඳී පවතින ගැටලූ වලින් මුළු මහත් සමාජයම මෝහනයට පත්ව සිටින අතරතුර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට පමණක් නොව හත්මුතු පරම්පරාවක අනාගතයට ද බලපාන සුවිශේෂ සිදුවීම් දෙකක් පසුගිය සති කිහිපය තුළ වැඩි සද්ද බද්දයකින් තොරව සිදුවිය.

Suger 2017සීනි ගැන අපි හැමෝට ම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරෙන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි ගොට්ටේ පුංචි හිලක් හදාගෙන සීනි උරා බීපු හැටි, බත් කාලා අතුරුපස විදිහට සීනි ටිකක් අල්ලට හලාගෙන කටේ දාගත් හැටි වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ සදාකාලිකව තැන්පත් වෙලා ඇති.

RTI Logoලෝකයේ තොරතුරු දැනගැනීමේ නීතීන් ශ්‍රේණිගත කරනු ලබන කැනඩාවේ නීතිය සහ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් පසුගිය බ්‍ර‍හස්පතින්දා ප්‍ර‍කාශයට පත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ හොඳම තෙවැනි තොරතුරු දැනගැනීමේ නීතිය ලෙස ශ්‍රේණිගත කර තිබේ.

Bortවෙළඳ නාවිකයින් සහ එම ක්ෂේත්‍ර‍ය පිළිබඳ ව වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සමඟ සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාව 

Hon Duminda disanayake 2017 02 01අපි සූදානම් වැඩසටහන යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක එක්ව ජයගනිමු යන තේමාවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා නිලධාරින් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධරින් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

sewanagala ga officeසෙවනගල ගිනියම්ය. සුළගත් ගිනි පිඹිණු සේය. අවුවට තරි ගැහෙමින් කාෂ්ටක පොළොව කැණ ජීවිතය සොයන දුගී මිනිසුන් සහිත ගොවි බිම් පසුබිමෙහි එකපැහැර දිවෙන මග පීත්ත පටියක් සේ ඇදී ඈතින් නොපෙනී යයි. ඒ අසරණ මනුෂ්‍යන්ගේ ජීවීතවලට ගෞරවයක් සහිත සේවයක් ලබා දෙමින් ඇති එක්තරා පහන් පියසක් මේ මග දී හමුවේ. එය නමින් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යි.

Tea2 2017ශ්‍රී ලාංකේය දේශයේ ඉතිහාසය විමසන විට ජාතියේ ගමන් මගට සුවිශේෂී වූ සේවාවන් සිදු කළ සංධිස්ථානයන් බොහෝ හමුවෙයි. මේ රටේ තේ දල්ලේ ඉතිහාසය විමසන විටද එය රටට, සමාජයට කළ බලපෑම් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් ඵෙතිහාසික සංධිස්ථානයක් සේ සැලකීම යුක්ති යුක්තයි.

PMගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.