• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

family‘අපේ ආච්චිට ළමයි 12 දෙනෙක් හිටියා. මට ඉන්නේ එකයි’ ‘ ජාතික රැක ගන්න නම් පුළුවන් තරම් ළමයි හදන්න’ මේ වාගේ ජනප‍්‍රිය කියමන් අපට නිතර නිතර ඇසෙනවා. 

facebookඑදා මෙදා තුර අන්තර්ජාලය ඇසුරින් බිහිවී ලෝකයට වැඩියෙන්ම බලපෑමක් කළ වෙබ් අඩවිය කුමක්දැයි කිසිවෙකු විමසුවහොත් බොහෝ දෙනා අවිවාදයෙන් යුතුව ලබා දෙන පිළිතුර වන්නේ ඒ ෆේස්බුක් වෙබ් අඩවිය වන බවයි. මන්ද යත් 2004 වර්ෂයේ දී එය ආරම්භ වීමෙන් පසුව ලෝකයට නව චින්තන ප‍්‍රවේශයක් හා නව සංස්කෘතියක් නිර්මාණය වූ නිසාය. විශේෂයෙන් ම එය හුදෙක් අන්තර්ජාලයට පමණක් සීමා නොවූ මුළු මහත් මානව සමාජයම වෙනසකට බඳුන් කළ දැවැන්ත සංසිද්ධියකි. මේ එම චින්තන හා සංස්කෘතික පෙරළිය පිළිබඳ ව තබන සටහනකි.

meethotamulla2017 05 05අලුත් අවුරුද්ද උදාවත් සමඟ විශාල ජීවිත ගණනක් අහිම් කරමින් සිය ගණනකට උන්හිටි තැන් නැති කරමින් කඩා වැටුනු මීතොටමුල්ලේ කුණු කන්ද මේ වන විට සමාජයේ සමාජීය හා දේශපාලනික වශයෙන් ඉමහත් ආන්දෝලනාත්මක සංවාදයකට විවෘත වී ඇත.

He 2017 05 02මම අද ඉතාමත් සතුටු වෙනවා මේ ඓතිහාසික කන්ද උඩ රට රාජධානියේ මහනුවර පූජනීය නගරය මුල් කර ගනිමින් උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබමින් අපේ මේ ඓතිහාසික, සාර්ථක මැයි රැලිය අතිවිශාල ජනකායක් සමග පැවැත්වීමට ලැබීම පිළිබඳ ව.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.