• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණ සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් කිරීමේ බලාපොරොත්තුවෙන්.

teaශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතා සමීප මිත්‍රත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ තේ රුසියාවේ තහනම හා ඇස්බැස්ටස් ආනයනය කිසිදු සම්බන්ධතාවක් නැති බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙට්රිරිට් මහතා පවසයි.

election2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත ප්‍ර‍ධාන ප්‍ර‍ඥ්ප්තියේ 54(2) වගන්තිය අනුව ඉදිරි ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවයකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පිරිද නීතිමය ප්‍ර‍තිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

sagala Rathnayakeබල අපරාධ වාර්තාවීම 2014 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ දී 14991 කින් අඩු වී ඇති බවත් බල අපරාධ විසඳීම 20% කින් ඉහළ ගොස් ඇති බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

10දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජාතියට දායාද කෙරිණි.

rajagiriya fly over 2දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.

onlineපළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

a08c4874cabde9b9ee1b7e002177c481 Mමොරගහකන්ද මහා ජලාශ ව්‍යාපෘතිය, දරිද්‍රතාවයෙන් පීඩාවට පත් රජරට අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අප‍්‍රමාණ අධිෂ්ඨානයකින් යුතුව සිදුකළ කැපවීමක අග‍්‍රගණ්‍ය ප‍්‍රතිඵලයක් බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.