• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

child meetingගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව අද (20) දින දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

dicranopteris linearis 800ආක්‍රමණශීලි ආගන්තුක ජීවි විශේෂ පිළිබඳ ව දැනුම්වත් කිරීමේ පුහුණු වැඩමුළු මාලාවක් අනුරාධපුරයේදී පසුගිය දින කිහිපයේදී පැවැත්විණි.

anagarika daramapala anuradhapuraශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 152 වන ජන්ම දිනය නිමිති කර ගනිමින් විශේෂ දේශනා මාලාවක් දිවයින පුරා මේ දිනවල පැවැත්වේ.

srilankan2016 ශ්‍රීලංකන් ගුවන් සමාගම, ආරක්ෂක හේතුන් මත ගුවනේ දී Samsung Galaxy Note7 ස්මාර්ට් ජංගම දුරකතනය  නැවත දැනුම්දෙන තුරු භාවිත කිරීම සහ බැටරි ආරෝපණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවරගෙන තිබේ. 

childමෙම වසරේ විශ්ව ළමා දින උත්සවය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ දී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝකා අලවත්තගේ මහත්මිය ප්‍රකාශ කළාය.

anagarika daramapalaඅනාගත පරපුරේ ගුණාත්මක වෙනසකට ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනය සමාජගත කිරීමේ අරමුණින් දේශයක් අවදි කළ ජාතියක් පුබුදු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජාතික ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා 152 වන ජන්ම දින සැමරුම් උත්සවයක් අද (15) මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

rejinold kureඋතුරු පළාත තුළ රාජ්‍ය සේවයට බඳවා ගන්නා වයස් සීමාව අවු. 35 සිට 40 දක්වා දීර්ඝ කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා පියවර ගෙන ඇත.

vegගාල්ල දිස්ත්‍රික් පෝෂණ කමිටුව ඊයේ දින (13) දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් පැවැත්විණි.

flugවිදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි පේනු හා කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.

srilankanශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගියදා පකිස්තානු Miss Veet තරගාවලියේ අවසන් වටයට තෝරා පත් වු සුරූපිනියන් කරච්චි සිට කොළඹ වෙත රැගෙන ඒම සඳහා ගුවන් සත්කාරක දායකත්වය ලබාදී  ඇත.

hqdefaultඅධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය සහ දකුණ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන අංශය සංවිධානය කරනු ලබන ජාතික “ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුම් උත්සවය“ඊයේ (08)  ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.